සභාග ආණ්ඩුවක් ගැන ලොකු බලාපොරොත්තුවක් නෑ

  👤  2933 readers have read this article !
By mawbima 2018-10-12

දෙනගම ධම්මික රණවීර

සභාග ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ විශාල බලාපොරොත්තුවක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. එවැනි යෝජනාවක් ආවොත් ඒ පිළිබඳව පක්ෂයක් ලෙස තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බවද ඊයේ (11දා) නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් හෙතෙම ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon