නව අගවිනිසුරු පත්කිරීම අද

  👤  2874 readers have read this article !
By mawbima 2018-10-12

ජේ.ටී. ද සිල්වා,

රුචිර දිලාන් මධුශංඛ

නව අග්‍රවිනිශ්චයකාරවරයා පත් කිරීම අද (12දා) පැවැත්වෙන ව්‍යවස්ථාදායක සභාවේ මුල්ම රැස්වීමේදී සිදුකරන බව කථානායක කරු ජයසූරිය පැවැසීය.

ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් හත් දෙනකු පත්කර ඔවුන් සඳහා පත්වීම් ලිපි නිකුත් කර ඇති බවද කථානායකවරයා සඳහන් කළේය. සිවිල් සමාජයෙන් තෝරාගත් සාමාජිකයන් තිදෙනාගේ පත්වීම් ලිපි අදම යවනු ලබන බවත් අද (12දා) දහවල් 12.00ට ව්‍යවස්ථාදායක සභාව රැස් වී අග්‍රවිනිශ්චයකාර තනතුර සඳහා ඉදිරිපත් වී ඇති නම් අතරින් සුදුසු අයකු තෝරන බවත් කථානායක කරු ජයසූරිය පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon