ඇවිදීමට අපහසු මිලාන්ට කෘත්‍රිම පාදයක් ගැනීමට උදවු ඉල්ලයි

  👤  2976 readers have read this article !
By mawbima 2018-10-17

වඩුමුන්නේගෙදර - තිළිණි පවිත්‍රා

කුලියාපිටිය - මානාව කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන වයස අවුරුදු 11ක් වන මිලාන් තාරුක සඳරුවන් දරුවාගේ වම් පාදය උපතින්ම කෙටිව පිහිටා තිබීම නිසා සාමාන්‍ය අයුරින් ඇවිදීමට නොහැකිය. කෘත්‍රිම පාදයක් දැමීමට රුපියල් 2,65,000ක මුදලක් වැය වන බව එම මවුපියන් පවසයි.

අසරණව සිටින එම දරුවාට කෘත්‍රිම පාදයක් ගැනීමට ආධාර උපකාර කළ හැකි අයෙක් වෙතොත් 037-5740711, 0782311171 දුරකථන අංක ඔස්සේ නීලා ප්‍රියන්ති, මානාව, කිරිමැටියාව ලිපිනයට දැනුම් දී හෝ උපකාර කළ හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon