කොමියුනිස්ට් තරුණ සංවිධානයේ කළු විරෝධතාව අද කොටුවේදී

  👤  2975 readers have read this article !
By mawbima 2018-10-17

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධ බහුජන සංවිධානයක් වන ශ්‍රී ලංකා කොමියුනිස්ට් තරුණ සම්මේලනය විසින් සංවිධානය කළ කළු විරෝධතා ව්‍යාපාරය අද (17)පස්වරු 3.00ට කොටුව දුම්රියපොළ අසලදී පැවැත්වීමට සූදානම් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon