නරිටා සංග් පෙර පාසලේ ක්‍රීඩා උත්සවය බානගල නාහිමි ප්‍රධානත්වයෙන්

  👤  3023 readers have read this article !
By mawbima 2018-10-17

නිට්ටඹුව 'නරිටා සංග්' පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඉකුත්දා රන්පොකුණගමදී පැවැත්විණි.

හාර සියයකට අධික දරුවන් සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන මේ පෙර පාසලේ දූදරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධාන කෙරුණු මේ උත්සවය පැවැත්වූයේ ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

පෙර පාසල් දූ දරුවන්ගේ සරඹ සන්දර්ශන, තූර්ය වාදන සන්දර්ශන ඇතුළු අංග රැසකින් වර්ණවත් වූ මේ අවස්ථාවට නගඔසා මසයුකි ප්‍රමුඛ ජපන් විශේෂ නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිටියහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon