ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කර ගැනීමට මියන්මාර් තානාපතිට සන්දේශයක්

  👤  1441 readers have read this article !
By mawbima 2018-10-18

දෙනගම ධම්මික රණවීර

අධිකරණයට අපහාස කළ බවට වරදකරු කොට සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කර ගැනීමට අවශ්‍ය මැදිහත්වීම් සිදුකරන මෙන් ඉල්ලා ඊයේ (17දා) බොදුබල සේනා සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපතිවරයාට විශේෂ සන්දේශයක් භාර දෙන ලදී.

එම සන්දේශයට රුක්මලේ ධම්මකිත්ති නාහිමි, මාගල්කන්දේ සුදත්ත, විතාරන්දෙණියේ නන්ද යන හිමිවරු අස්සන් තැබූහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon