රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට නවක නිලධාරීන් 900කට පත්වීම් ලිපි ප්‍රදානය අද

  👤  1398 readers have read this article !
By mawbima 2018-10-18

ජේ.ටී. ද සිල්වා

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට නවක නිලධාරීහු 900ක් අද (18දා) බඳවා ගැනෙති. පත්වීම් ලිපි ප්‍රදානය කථානායක කරු ජයසූරිය අතින් සිදුකෙරේ.

අරලියග මන්දිරයේදී අද උදෑසන පැවැත්වෙන උත්සවයට රාජ්‍ය පරිපාලන කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් සහභාගි වෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon