ආර්ථිකයට විසඳුම් සොයන්න මහින්දගෙන් කමිටුවක්

  👤  3098 readers have read this article !
By mawbima 2018-10-19

දෙනගම ධම්මික රණවීර

ආර්ථික සංවර්ධනය සඳහා කෙටි හා දීර්ඝ කාලීන විසඳුම් ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට උපදෙස් දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල විද්වත් කමිටුවක් පත්කර ඇත.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, සුරැකුම්පත් හා...විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා සහ හිටපු අගමැති ලේකම් එස්. අමරසේකර මහත්වරු එම කමිටු සාමාජිකයෝ වෙති.

ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම අනුව එම කමිටුව පත් කර ඇත. එම වාර්තාව කඩිනමින් භාරදීමට අපේක්ෂා කරන බව එහි සාමාජිකයෙක් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon