EPF එකට කරන්න හැදූ විනාශය ලේසියෙන් අත්හරින්නෙ නෑ

  👤  2866 readers have read this article !
By mawbima 2018-10-21

අනුරාධා හේරත්

ලක්‍ෂ ගණනකට අයත් සේවක අර්ථ සාධක අරමුදල (ඡ්ර්ථීජ්) කඩාවැටුණු කොටස් වෙළෙඳපොළේ යෙදවීමට ආණ්ඩුව දැරූ කූට උත්සාහය ලෙහෙසියෙන් අත්නොහරින බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.

ලාල්කාන්ත මහතා පැවැසුවේ ඒ සඳහා ප්‍රබල වෘත්තීය ක්‍රියාමාර්ගයකට තම වෘත්තීය සමිති සූදානමින් සිටින බවය.

ආණ්ඩුවේ ආර්ථික මෙහෙයුම හා කොටස් වෙළෙඳපොළ පිළිබඳ කිසිදු විශ්වසනීයභාවයක් ඉතිරි වී නොමැති බැවින් ජනතාවට අයත් මුදල් හිතුමතේ එහෙ මෙහෙ යෙදවීමට කිසිදු අයුරකින් ඉඩ නොදෙන බවට හෙතෙම සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon