නුවරින් කෝටි 250ක ඉඩමක් ගන්න යන ඇමැති

  👤  3073 readers have read this article !
By mawbima 2018-10-21

මහනුවර වැව රවුමේ පිහිටි අක්කර හයක පෞද්ගලික ඉඩමක් රුපියල් කෝටි 250කට මිලදී ගන්නට යන ඇමැතිවරයකු ගැන මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් අතර මේ දිනවල කතා පැතිර යමින් තිබේ.

දැන ගන්නට ඇති අන්දමට මේ ඉඩම අදාළ ඇමැතිවරයා මිලදී ගන්නට යන්නේ ඔහුට සමීපතම පුද්ගලයකුගේ නමකටය. මේ ඇමැතිවරයා උෟව පළාතට අයත් දිස්ත්‍රික්කයක් නියෝජනය කරන අයකු බවටද වැඩිදුරටත් වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon