16 හැවිරිදි පාසල් සිසුවෙක් ඩෙංගු රෝගයෙන් මරුට බිලි

  👤  1068 readers have read this article !
By mawbima 2018-10-22

පයාගල - සුජිත් මාරියෝ

බේරුවල පාදාගොන මහා විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි සිසුවකු ඩෙංගු රෝගය වැලඳීමෙන් පෙරේදා (20දා) මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මාලෙවන්ගොඩ කාලවිල බේරුවල පදිංචිව සිටි වෙල්ලාලගේ ‍ෙදාන් චමුදිත කවිඳු කුමාර නම් සිසුවෙකි. දර්ගා නගරය රෝහලට ඇතුළු කර තිබූ මොහු කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon