රේගු ලේඛන නැතිව ඥ-ඡචර එකෙන් බඩු රට යවන්න

  👤  2356 readers have read this article !
By mawbima 2018-10-23

දෙනගම ධම්මික රණවීර

රේගුව වෙත ලේඛන ඉදිරිපත් නොකර ඥ-ඡචර ක්‍රමයට භාණ්ඩ අපනයනය කිරීමේ අවස්ථාව මේ රටේ ව්‍යාපාරිකයන්ට ලබාදීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
විදේශයන්හි සිටින පාරිභෝගිකයන් වෙත ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා ඍජුවම භාණ්ඩ යැවීමට එමඟින් අවකාශ සැලසෙයි.

මීට පෙර ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව තිබුණේ විදේශ සමාගම් වෙතින් ඍජුවම භාණ්ඩ නිවෙස් වෙත ගෙන්වා ගැනීමට පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීමකින් තොරව එක් ගනුදෙනුවකදී උපරිමය ඇමෙරිකානු ඩොලර් 3000ක් වටිනා භාණ්ඩ යැවීමට අවකාශ සැලසෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon