ආසන පැනවීම හා බහුතරය සෙවීම අතර සම්බන්ධයක් නෑ

  👤  2495 readers have read this article !
By mawbima 2018-11-08

උපතිස්ස පෙරේරා

පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ කාර්යය හා පාර්ලිමේන්තුවේ බහුතරය සෙවීමේ කාර්යය අතර සම්බන්ධතාවක් නැතැයි ඊයේ (07දා)...අරලියගහ මන්දිරයේ මාධ්‍ය ඒකකයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


බහුතරය පිළිබඳ ප්‍රශ්නය ඉදිරිපත් කරන අවස්ථාවේ සභා ගැබේ කවර අසුනක හෝ සිට "ඔව්" හෝ "නැත" යනුවෙන් පිළිතුරු දීමට සෑම මන්ත්‍රිවරයකුටම අයිතියක් ඇතැයි පෙන්වා දුන් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ අසුන් පනවන්නේ ස්ථාවර නියෝගවලට අනුකූලව බවද සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon