ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් අද රැස්වේ

  👤  2408 readers have read this article !
By mawbima 2018-11-08

නුවන් හෙට්ටිආරච්චි


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව පක්‍ෂය නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08දා) රැස්වීමට නියමිතය.


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාද එම රැස්වීමට සහභාගි වීමට නියමිත අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට මෙහිදී නියමිතය.
රජය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් හා ඉදිරියේදී දේශපාලනිකව සිදු විය යුතු වෙනස්කම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon