ඇමැති දිවුරුම්දීම අද හෙටම ඉවරයි

  👤  2594 readers have read this article !
By mawbima 2018-11-09

දෙනගම ධම්මික රණවීර

කැබිනට් ඇමැතිවරුන් ඇතුළු සම්පූර්ණ අමාත්‍ය මණ්ඩලය පත්කිරීම අද හෙටම සිදු කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝන් සෙනෙවිරත්න මහතා ඒ බව අනාවරණය කළේය.

ඊයේ (08දා) වනවිට කැබිනට් ඇමැතිවරුන් 21 දෙනකු සහ නියෝජ්‍ය ඇමැතිවරුන් 9 දෙනකු සහ රාජ්‍ය ඇමැතිවරුන් 15 දෙනකු මේ වනවිට පත් කර තිබේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව උපරිම වශයෙන් පත් කළ හැක්කේ කැබිනට් ඇමැතිවරුන් 30 දෙනකු සහ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් 40 දෙනකු පමණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon