පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයේ නම අලුත් වෙයි

  👤  2090 readers have read this article !
By mawbima 2018-11-14

නුවන් හෙට්ටිආරච්චි

පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයේ නම ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය ලෙස සංශෝධනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් අමාත්‍ය මණ්ඩලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව 2018.08.21 දින ඊට අනුමැතිය ලැබී ඇත. ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය ප්‍රධාන කාර්යාලය නො. 28, බත්තරමුල්ල පාර, ඇතුල්කෝට්ටේ ලෙස එම ආයතනයේ ලිපිනයද වෙනස් වන බව කෘෂිකර්ම අමාත්‍යාංශ්‍ය සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon