ඩිල්ෂාන් පොහොට්ටුවට එකතු වෙයි

  👤  2790 readers have read this article !
By mawbima 2018-11-15

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් ඊයේ (14දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.


බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ කාර්යාලයේදී ඔහු මෙලෙස පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇති අතර ඉදිරි මැතිවරණයේදී තිලකරත්න ඩිල්ෂාන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට සහායදීමට බලාපොරොත්තු වන බව සඳහන් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon