මාධ්‍යවේදී ප්‍රේමලාල් විජේසිංහගේ මව අභාවප්‍රාප්ත වෙයි

  👤  1203 readers have read this article !
By mawbima 2018-11-15

මාධ්‍යවේදී ප්‍රේමලාල් විජේසිංහ සහ වෛද්‍යාචාර්ය වික්‍රමලාල්, විශ්‍රාමලත් පාඨශාලාචාර්ය නන්දලාල් යන මහත්වරුන්ගේ මෑණියන් වූ, නැසීගිය වෛද්‍යාචාර්ය ඩී.එස්. විජේසිංහ මහතාගේ භාර්යාව වූ සෝමා විජේසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මහනුවර, වට්ටාරන්තැන්න, සමාධි මාවතේ, කොස්මි ගාඩ්න්ස්හි අංක 163 දරන නිවෙසේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (15 වැනිදා) පස්වරු 4.00ට මහනුවර මහයියාව ආදාහනාගාරයේදී සිදු කෙරේ. අවමඟුල් පෙරහර සවස 3.00ට නිවෙසින් පිටත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon