මහ මැතිවරණයයි ජනාධිපතිවරණයයි එකම දවසේ තියනවා නම් එජාපයේ සහාය දෙනවා

  👤  2575 readers have read this article !
By mawbima 2018-11-16

මහ මැතිවරණය හා ජනාධිපතිවරණය එකම දිනයක පවත්වන්නේ නම් ඊට එක්සත් ජාතික පක්ෂයේ සහාය දෙන බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
එහෙත් ඊට පෙර ව්‍යවස්ථානුකූලව නව ආණ්ඩුවක් පත් කළ යුතු බවද ඉන් පසුව මැතිවරණ පිළිබඳ පක්ෂ නායකයන් රැස්වී ඒ පිළිබඳ තීන්දුවක් ගතහැකි බවද ඊයේ (15දා) ලිප්ටන් වටරවුමේ පැවැති 'යුක්තියේ හඬ' විරෝධතාවට සහභාගි වෙමින් හෙතෙම කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon