අනියම් පෙම් සබඳතාවක් ගැන උරණ වී මල් වෙළෙ¼දාමේ නිරතව සිටි බිරිය කපා කොටා මරා දමලා

  👤  2358 readers have read this article !
By mawbima 2018-11-19

පයාගල - සුජිත් මාරියෝ

කළුතර ඓතිහාසික බෝධීන් වහන්සේ අසල මල් වෙළෙ¼දාමේ නිරතව සිටි මල් වෙළෙන්දියක් පෙරේදා (17දා) ඇගේ සැමියා විසින් කපා කොටා මරා දමා ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර කිතලාව ලාගෝස්වත්ත ජනජයපුර පදිංචිව සිටි සන්දරාදුර වසන්තා මාලිනී සිල්වා නම් වූ 43 හැවිරිදි කාන්තාවකි.

මෙම සිද්ධියෙන් පසුව සැකකාර 46 හැවිරිදි සැමියා මන්නා පිහියද සමඟ දකුණු කළුතර පොලිසියට භාරවී තිබේ. අනියම් ප්‍රේම සම්බන්ධයක් මුල් කරගෙන මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon