රැකියා විරහිත උපාධිධාරීන් 34,316ක්

  👤  2045 readers have read this article !
By mawbima 2018-11-21

බද්දේගම - ඕ. කමලනාථ

මෙරට සිටින උපාධිධාරීන්ගෙන් 34,316 දෙනකුට රැකියා නොමැති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ශ්‍රී ලංකා ශ්‍රම බළකා සමීක්ෂණ වාර්ෂික වාර්තාවේ දත්ත පෙන්වා දෙයි. 2018 නොවැම්බර් මස එම වාර්තාව එළිදැක්විණි. එහි පෙන්වා දෙන පරිදි වයස අවුරුදු 20 ඉක්ම වූ උපාධිධාරීන් 34,316 දෙනකුට රැකියා නැත. ඉන් 18,626 දෙනකු කලා උපාධිධාරීන්ය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 54.3%කි.15,690 දෙනකු වෙනත් උපාධිධාරීන්ය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 45.7%කි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon