කැලණි පාලම - කැලණිතිස්ස වටරවුම පාර අද උදේ පැය 9ක් වසයි

  👤  2307 readers have read this article !
By mawbima 2019-01-15

ආරියරත්න ගනේගොඩ

නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණිතිස්ස වටරවුම දක්වා මාර්ගයේ කොටස් අද 15දා උදෑසන පැය 09ක කාලයක් වසා දැමීමට නියමිත බව පොලිසිය පවසයි.

මාර්ගයේ ඉදිකිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙදින උදෑසන 8.00 සිට සවස 5.00 වනතුරු මෙය ක්‍රියාත්මක වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon