යාපනය නව නගර ශාලාව සංවර්ධනයට කෝටි 235ක්

  👤  2550 readers have read this article !
By mawbima 2019-01-17

දෙනගම ධම්මික රණවීර

රුපියල් කෝටි 235ක වියදමින් යාපනය නව නගර ශාලාව සංවර්ධනය කිරීමට රජය තීරණය කොට තිබේ.

මේ සඳහා පසුගියදා (14දා) පැවැති කැබිනට් මණ්ඩලයට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වී ඇත. එම නව නගර ශාලාව 2019-2023 අතර කාලයේදී ඉදිකිරීමට යෝජිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon